(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම විවාදයකට එන්නැයි ජවිපෙ අනුර කුමාර දිසානායකට හෝ විජිත හේරත්ට ආරාධනා කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන වෙලාවේ අනුර කුමාර දිසානායක මීගමුව වටලන්න කතා කරන බවද වැටලිය යුත්තේ මීගමුව නොව ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ඊබ්‍රහිම් නානාගේ ගෙදර බවද ජනතා ලංසා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීම හිරිකිත වැඩක් බවද අහිංසක මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාද කරලා පැලැස්තර දාලා ජනතාව නොමග යවන්න දැන් ප්රමාදවෙලා වැඩියි... ප්‍රහාරය කරවලා රජ පුටුවට පැන්නේ කොහොමද කියලා රටම දන්නවා. ඔයාව බේරගන්න හෙලිකොප්ටර් එකේ ආපු කට්ටිය කළේ කියලා නොදන්නේ ඔයා විතරයි මෙයා...