ලංකා විදුලි බල මණ්ඩලයේ  සේවක පිරිසක් අද (29) බදුල්ල ලංකා විදුලි බල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

2015 වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලති.

20161129_123940_resized 20161129_124123_resized 20161129_124518_resized