(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලයේ  සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි  එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රාජ්‍ය  පරිපාලන සේවයේ නිලධාරියකු වන  ප්‍රදිනාන්දු මහතා  රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු මීට පෙරද  හෙබවීය.