
(දිනේෂ් සමරකෝන් සහ යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පසුගිය 04 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුුතු කළේය.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Dewa Wednesday, 24 September 2025 06:01 PM
ඔයාගේ ගෙරිය පාලගෙන කෑවට අන්තිමට, ඕක තමයි අකුරට හරි, හකුරට හරි, වැඩ කරපල්ලේ, එපමණයි
සංගොමිති Wednesday, 24 September 2025 06:11 PM
පව් කියලත් හිතෙනවා.
අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 06:45 PM
ඇයි බං අපරාධයක්නේ කෙරුවේ, කරන්න තිබුනා වැඩ වර්ජනය! කවුද පාඩමක් ඉගෙන ගන්නේ කියලා බලන්න!
Rohana Thursday, 25 September 2025 09:09 AM
එහෙනම් මෙයාල කිව්වෙ සියළුම ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අඛන්ඩව ගෙනයනව කියල. මට හිතෙන්න වැඩේ වැරදිලා. දැන් ඔය ලැජ්ජාවට තාවකාලිකව නැවැත්තුවා කියනව. වර්ජනය මෙතනින්ම නවතියි වගේ.
Willows Drive Thursday, 25 September 2025 09:17 AM
දේශපාලන බත්ගොට්ටෝ ??
Perakum Liyanagama Thursday, 25 September 2025 09:45 AM
මොකද බය උනාද? ලැජ්ජාව වහගන්න මොකද කරන්නෙ?