IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ සඳහා වන යෝජනා මසක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (4)

ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

sisira Monday, 01 August 2022 09:50 PM

වසර 50කට වඩා වෘත්තීය සමිතින්ගේ මාෆියාවන්ට නැතුව තිබූ පාඩු ලබන්නා වූ ආයතන ලංකා විදුලිබල මණ්ඩලය, දුම්රිය, ගමනා ගමන, ඉන්ධන සහ වෙනත් රජය යටතේ පාඩු ලබන්නාවූ සියලු සේවාවන් ප්‍රතිව්‍යුහගත කර හෝ පුද්ගලීකරණය කර ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න...

:       0       0

කිරි පුතා Tuesday, 02 August 2022 12:30 AM

ඇමතිතුමා තරුණයෙක් නිසා නොබියව යමක් කළොත්, විදුලි බලමණ්ඩලය කියන කළු කුහරය තුළ සිදුවන කළුවැඩ නතර කරගන්න හැකිවෙයි. තෙල් එක, රේල්ලුව වගේම විදුලියත් හොර ගුහාවක්....

:       0       0

Bamunuarachchi Tuesday, 02 August 2022 06:19 AM

අඩුම ගන්නේ මොවුන් උපයන විට ගෙවිය යුතු බදු මොවුන්ටම ගෙවන්න සලස්වන්න. මොවුන්ගේ බදු ගෙව්වෙත් රටේ ජනතාව. අරගල කාරයෝ අරගල කරන්න තිබුනේ මේවාට විරුද්දව.

:       0       0

gunda Tuesday, 02 August 2022 06:39 AM

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.? ඔය මණ්ඩලයේ අනුමැතිය නොදෙන්නේ මොකේටද? ව්‍යවස්ථා සංශෝධනය 22කටම ඔය අනුමැතිය දුන්නා නේද? මොකක්ද රටට ලැබුන ලාබය? විදුලි බල මණ්ඩලේ ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක ඔය කැබිනට් එකට තියා කාංචනවත් කියලා තියෙනවද? ලක්ෂ 02ක් වැඩි කරගන්න එකනම් කියවන්න ඇති. සාක්කුවට වැටෙන්න දෙයක් නෑ. අනේ අපේ රටට වෙච්ච දෙයක්. අරගල කාරයෝ කෝ දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 309 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site