ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ  අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් පවසයි.

ආසියානු කලාපයෙත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව බලධාරීනගේද සාමාන්‍ය ජනතාවගේ ද විශේෂ අවධානය කඩිනමින් යොමු විය යුතුය.