IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (15) පස්වරු 6 වනවිට විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 214කට ගොස් ඇත.

අද පස්වරු වනවිට නිකුත් වී තිබූ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,015,571ක් විය. 

ඒ වනවිට ලොවපුරා කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 128,445ක් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන 500,717ක් ලෙස දැක්විණි.

අඟහරුවාදා, එනම් ඊයේ (14) දිනයේදී පමණක් ලොවපුරා රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 94,643ක් යැයි ද එදින 9,274 දෙනකු මියගියේ යැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වැනිදා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 

චීනයෙන් ආරම්භ වී යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.


055 



අදහස් (0)

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site