වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් නැතත් වොලිබෝල් කියන්නෙ ලෝකයේ අතිශය ඉහළින් සිටින තරගකාරී ක්‍රීඩාවක්. අපේ ජාතික ක්‍රීඩාවත් වීම නිසා මේ ගැන වැඩි වශයෙන් අපගේ උනන්දුව ඇති විය යුතුයි. මේ වීඩියෝවේ ඇත්තේ ලොව තරගකාරීම වොලිබෝල් තරගය ලෙස දැක්වෙන තරගයයි. එය කොතරම් උද්වේගකරදැයි ඔබම නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd