හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (22) පැය 8 ක් පුරා ප්‍රශ්න කළේය.
උදේ 9.30 ට එහි ගිය ඔහු පස්වරු 6.15 ට ඉන් නික්ම ගියේය.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (22) පැය 8 ක් පුරා ප්‍රශ්න කළේය.
උදේ 9.30 ට එහි ගිය ඔහු පස්වරු 6.15 ට ඉන් නික්ම ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් සිතට සතුටක් දැනුනා (නි)
යුද සමයේ ඉතා හොදින් තමන්ගේ රාජකාරිය කළ අයෙක්. රාජ්‍ය ආරක්ෂක හමුවන් වලදී වාර්තා තබාගැනීම ආදිය නිහඩ සේවයක් කළ අයෙක්. මොහුට ගරහන්නේ ඒ ගැන කිසිවක් කියවා නැති අයයි. (බ)
කවුරු වුණත් මහජන මුදල් කාල තියේනම් ඒවාට උදව් කරලනම් එයාලට විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (ස)
මොහු රාජ්‍ය නිළධාරියෙක්.රජයේ මුදල් රෙගුලාසි දන්නා අයෙක් වෙලත් ඔහු සේවයකළ ජනාධිපති ලේකමි කාර්යාලයේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙි මුදල් අවභාවිතය ගැන ඔහු වග කිව යුතුයි. ජනාධිපති ලේකමි කාර්යාලයේ ප්‍රධාන රාජ්‍ය නිළධාරීයා වශයෙන් කටයුතු කරමින් සිටි මොහු එහි වාහන සහ අනෙකුත් සියළු දේපළ ගැන නිසියාකාර ලේඛණ(Inventory) පවත්වාගෙන ගොස් නැහැ.දේශපාලනඥයින්ට කඩෙි යන සියළු නිළධාරීන් මෙය පාඩමකට ගත යුතුයි. (ස)