ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය පිළිබඳව අදහස් විමසීමේ කමිටු වාර්තාව 27 වැනිදා (සිකුරාදා)ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදෙන බව එහි සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවැසීය.
එම වාර්තාවේ මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ බවත් එහි සිංහල හා දමිළ භාෂා පිටපත් හෙට වනවිට මුද්‍රණය කර අවසන් වන බවත් හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට අනුමැතිය ලැබුනද? (නි)
නව ව්‍යවස්ථාව කමක් නැහැ. නමුත් ඕකට අස්සට රට බෙදීමේ වගන්ති ඇතුළත් කළොත් මහා විනාශයක් අනාගතයේදී ඇති වේවි (නි)
මෙම ක්‍රියාවලිය වේගවත් කළ යුතුයි. ලබන අවුරුද්දේ මුල වෙද්දී, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවී තිබිම මගේ බලපොරොත්තුවයි.(හේ)
රට දෙකඩ කිරීමේ ලියවිල්ල (බ)
ඕව හදල අරයා අගමැති කරව ගන්න අපිට ඕනේ නැහැ .තව කල් තියෙන්නේ . ප්‍රථමයෙන් හොරු රැල වැලිකඩට දක්කල හිටිය නම් හොදයි (බ)