
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තූවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
වෑන් රථයේ පැමිණි කුඩා දරුවන් දෙදෙනෙකුද රෝහල් ගත කර තිබේ .
ප්‍රදේශවාසීන් මැදිහත්ව තුවාලකරුවන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර .ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd