මඩු යමින් සිටි පිරිසක් ගමන් කළ ලොරිය පුත්තලමේ දී තවත් ලොරියක හැපී ළදරුවකු මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ලොරියේ රියදුරු එච් බී ඊ චූලනී (60) පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා විසින් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
(ඡායාරූප එච් චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන්ගේ කතාව හරියටම හරි (දී)
ඊයේ කියපු දේම තමයි අදත් කියන්න තිබෙන්නේ .මාර්ග දියුණුවූ තරමට රියදුරන්ගේ මොලේ දියුණුවුණේ නැහැ. පසු පසින් ගිය ලොරියේ වේගය අනතුරේ අලාබයෙන් තේරුම් ගත හැකි. ඒ වගේම ඉදිරි ලොරියේ පැටවුම් බර වගේ දෙගුණයක් පමණ පටවා තිබෙනව වගෙයි පෙනෙන්නේ. අපි පාරවල් වල ප්‍රමිතියක් නැහැ කීවට මේවගේ අදික බර පොලව හා ගැටෙන ප්‍රමාණය මද නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙනවා.දියුණු රටවලනම් මේවට නීත්‍යනු කූල දඩුවම් ලැබෙනවා. (දී)
පෙන විදිහට ඉස්සරහ ලොරිය නවත්තල තිබිල තියෙන්නේ. (දී)
ඔය හුඟක් ලොරි, බස් එලවන අයට ඇස් හරියට පෙන්නේ නෑ. වයසත් එක්ක බලන්න කන්නාඩි දාන්නේ කී දෙනාද කියල. පොලිස්සියට ඕව මතක් වෙනවද දන්නෙ නෑ. බැලුම් පුම්බනවා වගේ අකුරු කියවන්න වෙඉද මන්ද මේවා දාල. (දී)
මට පෙන්නේ උදේ ආහාර ගන්න නතර කරපු අතරතුරේ මේ විපත වී තිබෙන්නේ පාන් ගෙඩි විසිවී තිබෙන හැටි බලන්න පව් අනේ, ඉක්මන් සුවයත් මිය ගිය පැටියාට නිවන් සුවයත් පතමි .., ටෙනිසන් ඔබ හරි...!! (දී)