
(සනත් ගමගේ)
ලයිබීරීයානු ධජය යටතේ යාත්‍රා කරමින් සිටි සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් දකුණු මුහුදේ කුඩා රාවනා පරය ආසන්නයේ දී අද (23) අනතුරකට ලක්වී ඇති බව නාවික හමුදාව සඳහන් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
අනතුරට පත් නෞකාව ආසන්නයට නාවික හමුදායාත්‍රා 02ක් පිටත් කර යවා ඇති බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල අස්සේ කුඩු තොගයක්වත් බාගන්නද හදන්නේ? පුරවැසියා විමසිල්ලෙන් සිටිය යුතු කාලයක් මේක...
ඔය පින්තූරයෙන් පෙන්වා ඇති සුඛෝපභෝගී නෞකාවෙන්ද සිමෙන්ති ප්‍රවාහනය කරලා තියෙන්නේ?