( ශාන්ත රත්නායක)
ලේක්හවුස් මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින් රචිත ‘ලයනල් වෙන්ඩ්ට් කලාව‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය අද(30) සුමිත්‍රා පිරිස් මහත්මියගේ ප්‍රධානතත්වයෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්විණි.
එහිදී මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර විසින් සුමිත්‍රා පිරිස් මහත්මියට පොත පිළිගන්වනු ලැබූ අතර එම අවස්ථාවට කලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd