තිලිණි ද සිල්වා
ලෙබනනයේ අනවසරයෙන් විවිධ රැකියාවන් කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීමට ලෙබනන රජය අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
එලෙස රැකියා වීසා බලපත්‍රය ඇතුළු නීත්‍යානූකූල ලියකිවිලි නොමැතිව සිටි ලාංකික ශ්‍රමිකයින් පිරිසට එරට රජයේ ලියාපදිංචිය සහිතව රැකියාවේ නිරතවීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ලෙබනන අගමැති සාද් හරීරි මහතා හමුවී ස්තුතිය පළ කළ බව ද අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජයට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම. එයට අපේ ප්‍රණාමය....
සිංහලයින්ට ගැලපෙන සුදුසු රස්සාව ලෙබනනයේ (මැදපෙරදිග) තියනවා. ඒ කියන්නේ, සුදුස්සාට සුදුසු තැන ලෙබනනයේ දෙනවා කියන එකනේ.. පමා නොකර සිංහ ලේ තවරා ගත් නරියන් ටික මහපාරේ හූ කීම මඳකට පසෙකලා... පොකට් එකට ගාණක් දමාගෙන දේශප්‍රේමී නැට්ට බඩ යට ගහගෙන ෆන් එකේ ජීවත් වෙන්න...
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යතුමියගේ ඉල්ලීමට වෙන්න ඇති...