IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලැප් ටොප් සොරාගත් අයි ආර් සී කාරයා අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙරට වලංගු රක්ෂණ සමාගම් සඳහා සේවා ලාභීන් සපයන  කොළඹ 5 ලෙයාර්ඩ්ස් පාරේ   පුද්ගලික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක යන්ත්‍ර ඇතුළු දේපළ සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙකු  දිනක් තුළදී අත්අඩංගුවට ගත් බව  බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු සොරාගෙන තිබූ ලැෆ්ටොෆ්  පරිගණක 3 ක්  එල් ඊ ඩි  ස්මාර්ට්  රූපවාහිනී යන්ත්‍රයක් , විදුලි පංකාවක් ඔරලෝසුවක්, ඔරලෝසුවක් , හාඩ් ඩික්ස් එකක් ඇතුළු උපකරණ කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

ආයතනය පිරිසිදු කරන සේවකයා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පැමිණ ආයතනයේ ගේට්ටුව විවෘත කිරීමේදී කිසියම් පුද්ගලයකු තාප්පයෙන් පනින ආකාරය එම පුද්ගලයාගේ අත් දෙකෙන් පමණක් දැක ඇතැයි පොලිසිය කියයි.

එම සේවකයා ඒ පිළිබඳ කළමනාකාරිනියට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව සිදුකළ පරික්ෂාවේදී රුපියල් ලක්ෂ හතරකට අධික දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.



අදහස් (1)

ලැප් ටොප් සොරාගත් අයි ආර් සී කාරයා අත්අඩංගුවට

රම්බොඩ Thursday, 24 October 2024 03:55 PM

මීට කලනුත් අහුවෙච්ච එකක් නේ. තව ඇල්ලුවත් මොවුන් ඇතුළට යනවා ආයේ ඇවිත් ඒකම කරනවා. දඬුවම්වලට බයත් නෑ. වැරදි වලට බයත් නෑ.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site