එක්සත් රාජධානියේ මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වෙසක් උළෙල මැයි පස්වැනි සෙනසුරාදා උදෑසන 7සිට රාත්‍රි 9 දක්වා වැට් ටෛලර්හිදී පැවැත්වීමට යයි. මේ වසරේත් විහාර භූමිය වෙසක් පහනින් සැරසීමට කටයුතු යොදා ඇති අතර එදින සිල් සමාදන්වීම, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සහ බුද්ධ වන්දනා පැවැත්වෙනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදින් වැඩසටහන කරගෙන යන්න ලැබේවා !
සාදු සාදු සාදු අනේ අපටත් සහභාගි වෙන්න ඇත්නමි