ලොතරැයි අලෙවි නියෝජිතයෝ ජනවාරි 1 වැනිදා සිට වර්ජනය කිරීම හේතුවෙන් ලොතරැයි අලෙවිය අඩාල වීම වැළැක්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින්ම වෑන් රියක් යොදවා ලොතරැයි අලෙවි කරන අයුරු කොළඹ ගංගාරාම විහාරය අසලදී දැකිය හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කෝ ටිකම බිස්නස් එකට බැස්සා නම් මිනිස්සු පොරකකා එයි. (නි)
ලොතරැයි අලෙවිය දැන් අඩාලවෙලා නැද්ද? (නි)
ලොතරැයි කියනේ සූදුවක්. ගන්න අය කීය වුණත් ගන්නවා. හැමදේටම විරුද්ධ වීම රටට පාඩුවක් (නි)
මේකත් රටේ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච හැටි? (නි)
ඒ කියන්නේ සූදුව හොඳයි කියලද? මොන වැඩක් කරලා හරි ජනතාව සූරාකන එක හොඳයිද එහෙනම්. දුප්පත් ජනතාවගේ සල්ලි ටික පරිස්සම් කරගන්න එක අනාගතයට හොඳයි. (නි)
ස්විප් විකුණන්න මුදල් ඇමතිත් ගියා නම් හරිනේ (හේ)
කොහොම හරි වැඩේ කරන්නත් ඕන නේද. (හේ)
අනේද කියන්නේ? (නි)
රුපියල් තිහක් දීලා ඕක ගන්න ඕනෑ නැහැ. ඇත්තටම ඕක නීත්‍යානුකූල පික්පොකට් ගැහිල්ලක්. මොකද ඒ විකුණන්නේ ඒගොල්ලන්ගේ ඉලක්කම් මිසක් අපිට ඕනෑ ඉලක්කම් නොවෙයි. ඒ විකුණන ඉලක්කම් පිළිවෙල ලේසියෙන් දිනුම් ඇදීමට දාන්නේ නැහැ. (නි)