රුපියල් 20 ලොතරැයි ටිකට්පත් රුපියල් දහයකින් වැඩි කළැයි විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ  අද (01) ලොතරැයි විකිණීම වර්ජනය කරති.

මේ හේතුවෙන් ලොතරැයි අලෙවි කුටි සියල්ල වසා දමා ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙව් නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසිය.

DSC_6833 DSC_6846 DSC_6856 DSC_6877 DSC_6881