(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදා ලුතිනන්වරයෙකු හොරයින් මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ , 4 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත ලුතිනන් වරයෙකි.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන් මගහැරීමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවා තිබූ මත්කුඩු පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි...