(තරිඳු ජයවර්ධන)
ලුණුගල පොලිස් ස්ථානාධිපතිගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
බදාදා(26) සවස 5.30ට පමණ මෙම පහරදීම සිදුවූ බව එම පොලිස් පරීක්ෂකවරයා කියා තිබේ.එම පොලිස් පරීක්ෂක රාජකාරි කරන්නේද ලුණුගල පොලිසියේමය.බදුල්ල පොලිස් අධිකාරී ඒජීඩී වීරසේකර මහතා පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ භාවණාව අහවර කරලා ඊට පස්සේ පහර දෙන්න ඇති..මයේ හිතේ..