
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලුණු ප්‍රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ලුණු ගැන දැන් කතා කළා ඇති" යැයි ඔහු සඳහන් කළේය.
හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි
රම්බොඩ Thursday, 22 May 2025 01:26 PM
රටතුළ ඇති තරමට ලුණු නිෂ්පාදනය කරගැනීමට සියලු කටයුතු යොදා ගැනීමයි අවශ්‍යයි.
යෝගා Thursday, 22 May 2025 01:37 PM
ඒකත් පචයක්. ලුණු ප්‍රශ්නය රයිගමයට ඉවර උනාට ජනතාවට ඉවර වෙන්නේ මිල අඩු උනොත් විතරයි. එතකම් කෙබර කෙලින්නේ නැතුව කට වහගෙන හිටියොත් නරකද?
මැක්ස් Thursday, 22 May 2025 02:12 PM
ඈ ඇමැතිතුමෝ ඒකත් අර පාතාල ප්‍රශ්නය, හාල් ප්‍රශ්නය, පාස්පෝට් ප්‍රශ්නය, බඩු මිල ප්‍රශ්නය, පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය, අයිඑම්එෆ් ප්‍රශ්නය විසඳුවා වගේ ද? මාතර මිනිස්සුත් අර ගම්පහ මිනිස්සුන්ගෙ තත්ත්වෙට වැටුණනෙ මේ වගේ කටින් බතල කොළ හිටවන කෙනෙකුට මනාප දීලා
ලුම්බිණි Thursday, 22 May 2025 02:19 PM
ගිය වතාවෙත් ඔහොම කිව්වා නේද ? ලැජ්ජයි සහෝදරයා .
NPP Thursday, 22 May 2025 02:29 PM
සහෝදරයා නැවත මේ වගේ ප්‍රශ්න ඇතිවේන්න ඉස්සර අවශ්‍ය පියවර ගැනීමට වගබලාගන්න. ජනතාව ඉල්ලන වේනස ඒකයී.
මහසෙන් Thursday, 22 May 2025 02:41 PM
හ හ් හහ් !!ඇත්ත ද?මීට මාසේකට කලිනුත් ඉවර කරලා ලුනු රට ඇරියා නේ ද?
gayan Thursday, 22 May 2025 03:13 PM
නැව එන්න පරක්කු වෙනවලු
Aslam Thursday, 22 May 2025 04:15 PM
මේ මිනිහා කතා කරනවා විතරයි. ලැජ්ජයි මහත්මයා. ලංකාව මුහුදෙන් වට වෙලා තිබුණත් ලුණු ආනයනය කරනවා.
අරුණි Thursday, 22 May 2025 06:13 PM
අවු 76 සාපේ අවසන් කරලා... ඔන්න දැන් අපි ලුණු ආනයනයත් පටන්ගත්තා.