ශ‍්‍රී ලංකාවේ 66 වැනි ජාතික නිදහස් සැමරුම ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අභිමානවත් අයුරින් ශ‍්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ උපදෙස් මත පැවැත්විණී.
ශ‍්‍රී ලංකා ජාතික ගීතය රැස්ව සිටි ශ‍්‍රී ලංකිකයන් ගෞරවාදරයෙන් ගයද්දී කැන්බරා පාර්ලිමේන්තුවට මුහුණලා තිබෙන පොඳු රාජ්ය මණ්ඩල මාවතේ ශ‍්‍රී ලංකා හා ඕස්ටේ‍්‍රලියා ධජ ලෙළ දෙද්දී, තානාපති අද්මිරාල් සමරසිංහ ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලංකික ප‍්‍රජාවගෙන් භක්ති පූර්වකව ආයාචනා කළේ, වර්තමානයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ගොඩනැඟෙන එදිරිවාදිකම් පරාජය කරවීමට එකාමෙන් එකතුවී කටයුතුකිරීමට පෙළගැසෙන ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට බැනලා තියෙන පත්තරේට මේක යැවුවා නම් නරකද? (අ)
අභිමානවත් උළෙලක් (දී)
ලස්සන චාම් උත්සවයකින් අපේ අභිමානය පෙන්වීම අගනේය. ඕස්ට්‍රේලියාවේ උපන් අපේ දරුවන් ජාතික ඇඳුමින් සැරසිලා. එත් ලන්ඩනය ගැන හරිම කණගාටුයි. කළු සුද්දෝ රජකරනවා. වෙච්ච දෙයක්. (අ)
අභිමානවත්.(නදී)