(යොහාන් භාසුර)
රට තුළ දැඩි ගෑස් හිඟයක් පැවතිය ද ලිට්‍රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දින පහක නිවාඩුවක් සඳහා වසා දමා තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත අද (13) සිට ලබන 17 වැනිදා දක්වා තව දමා ඇති අතර එම කාලය තුළ ගෑස් බෙදාහැරීම සිදු නොවන බවද ලිට්‍රෝ සමාගමේ නිලධාරියකු පැවසීය.
මෙම වසා දැමීමත් සමග සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රට තුළ දැඩි ගෑස් හිඟයක් සහ පෝලිම් ඇතිවිය හැකි බව ජනතාව පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලිට්‍රෝ සමාගමට දින පහක අවුරුදු නිවාඩුවක්
Nihal Thursday, 14 April 2022 06:16 AM
ජනතාව ගෑස් නොමැතිව අපහසුතාවට පත්වී ඇති මොහොතක මහජන මුදලින් යැපෙන සමාගමක් මේ ආකාරයට ක්‍රියාකිරීම ගැන කනගාටුවෙමි.
kavi gaming Thursday, 14 April 2022 04:11 PM
අපෝ මොකද මේ රටේ