(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ඒ අනුව ලිට්‍රො ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනේම මිල පසුගිය මස පැවති මිලේම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd