
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ කොළඹ ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දුන්නේ යයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොමැති වීමෙන් එම ගෑස් ගොඩබෑම අත්හිටුවීමට ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුව තීරණය කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තව මිලියන ගානක් අපේ බදු සල්ලි යන පොටක් පෑදිලා…!
වංචාව, දූෂණය, නොමග යැවීම, අකාර්යක්ෂමතාවය ඉහවහා ගිහින්.
මේ රටේ ආණ්ඩුවක් තියනවද ? නායකයෙක් ඉන්නවද ? හැම තැනක් ම කුණු වෙලා ඕජස් ගලනවා පාලනයක් නැහැ සීනි වංචාව , සුදුලූනු වංචාව , පොහොර මගඩිය , නැනෝ නයිට්‍රජන් වලින් ගසා කෑම පී සී ආර් කට්ටල වලින් ඇන්ටිජන් කිට්ස් වලින් ගසා කෑම ඖෂධ අදිකාරියේ දත්ත මගඩිය ඊයේ පෙරේද මාට්ටු වෙච්ච දඹුල්ලේ ජරා සීනි පැකට් වල ඇහිරීම , හාල් මාෆියාවට ඉඩ ඇරලා බකන් නිලන් සිටීම චීන පොහොර නැවට වන්දි ගෙවන්න සිදුවීම අලුත්ම නාටකය ගෑස් මගඩිය ..... ළඟදීම එනවා තව තව දේවල් රටට කෙලවෙලා තියෙද්දී නායකයෝ සැප ගන්න රට යනවා අපි මේ සාපයෙන් මිදෙන්නේ කවදද ?
සර් ගේ හැම වැඩක්ම රිවස් තමා.මේ ආණ්ඩුව සාපයක්
ඔවුන්ට අතිරේක මුදල් වියදම් කළ හැකිනම්, රජයේ මුදලට අත තියන්න එපා.