
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
එම මිල පහත දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර මිලද පහත වැටෙන බවත් එම මිල අඩු කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා නැවත වරක් ජනාධිපති වෙන්න දඟලන දැඟලිල්ල අපි බඩගින්න නිවාගන්න දඟලන දැඟලිල්ලට දෙවැනි නැහැ. පවු කියලත් හිතෙනවා.