ඇමරිකා එක්සත් ජනපදයේ අලුත් ජනාධිපති විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුනානෙ. එයා ඉතිං කොහොමත් ලතින් ඇමරිකාවත් එක්ක ඒ තරම් හිත හොඳ නැති නිසා කට්ටිය ටිකක් බයෙනුයි ඉන්නෙ. මේ ඒ ගැන පෙන්නන්න හදපු වීඩියෝ එකක්. මේක ඔබ බලන්න ඕන මේ දේශපාලන ප්‍රශ්නය ඔබට බළපෑමක් නැහැ කියලා හිතන නිසා නෙමෙයි. මේ ප්‍රශ්නය නිර්මාණාත්මකව ගෙනල්ලා තියෙන විදිය බලන්නයි ඔබ මේ වීඩියෝව නැරඹිය යුත්තේ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd