ලටෙක් නම් සමාගම මගින් ලංගම බස් 143 ක් සම්බන්ධයෙන් රුපියල් කෝටි 7ක වංචාවක් සිදුකළැයි රිමාන්ඩ් භාරයේ සිටින රවි වෙත්තසිංහගේ ඇප ඉල්ලුම පිළිබඳ තීන්දුව මාර්තු 31 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ ඔහුගේ ඇප පෙත්සම ගැන මීට කලින් කරුණු දැක්විණි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලටෙක් ලොක්කාට ඇප තීන්දුව මාර්තු අග
දුමින්ද Thursday, 26 March 2015 08:27 AM
මහජන දේපල වංචාව බරපතල වරදකි. (ස)
ගයාන් Thursday, 26 March 2015 09:55 AM
ලංගමයේ විනාශයට මේ හැමෝම වග කියන්න ඕනි (දිල්)