(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක ලැගුම් ගැනීමට පැමිණි යුවලක සිටි කාන්තාව සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි කාන්තාවකි.
මිය ගිය කාන්තාව සමගින් හෝටලයේ ලැගුම් ගත් පුද්ගලයා එම කාන්තාව සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමණාකාරීත්වයට දැනුම් දීමෙන් පසු අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd