මතුගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ වූ බසයක් බණ්ඩාරගම හරියේදි පාර අයිනේ වූ කණු 26 කඩාගෙන ගොස් ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි. අධිවේගී මාර්ග අනතුරකින් වූ බරපතලම හානිය මෙය බවත් අලාභය රුපියල් දස ලක්ෂයක් ඉක්මවන බව ඔවුහු පවසති.
කටුබැද්ද ප්‍රදේශයට පැමිණි මෙම බසයේ නව දෙනකු සිටි බවත් ඉන් බසයේ රියැදුරු සහායකයා තුවාල ලබා ඇත.
බසයේ ඉදිරිපස පොඩිපට්ටම් වී ඇතැයි වාර්තා වෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත හානියක් නැනේ.? (ර)
අපරාදෙ බස් එක. (ර)
ඉතා ප්‍රවේශමෙන් රිය පැදවීමට ඉදිරියේදී වරම් ලැබේවා! (නි)
කීම බැදිවල යන්නේ මංමුලාවූ එකෙක් සේ (අ)
අපරාදේ සල්ලි! (නි)
රියදුරා අල්ලලා දඬු කඳේ ගහන්ඩ වටින්නේ. ලංගම බස් වලට රක්ෂණ ආවරණ නැහැ මම හිතන්නේ. (නදී)
රියදුරා ගිනස් පොතට තවත් වාර්තාවක් ලංකාව වෙනුවෙන් පිහිටුවා ඇත. කවුද බලමු මේ වාර්තාව කඩන්නේ?සිරිසේන (අ)
අයියෝ ඔවා මොකක්දෙ..රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ නැතෑ (අ)
මේක විදේශීය කුමන්ත්‍රණයක්. (අ)
මතුගම පිවිසුම් දොරටුවක් තියෙන බව අදමයි ඇහුවේ.(හේ)
දැන් ඉතින් සිදු වූ හානියට ගෙවන්න.(හේ)
රියදුරාට නින්ද ගියාද ?(හේ)
මේක ලංගම බසයක් නේද? ජනාධිපතිගේ පින්තුරයක් මොකද බස් එකේ ගහගෙන ඉන්නේ මේ ඡන්දේ දවස් වල? (හේ)
කෙලින් පාරකවත් කෙලින් යන්න බේරී හැටි !(හේ)
දැන් මේ අලාභය ගෙවන්නේ කවුද ? (දිල්)
ඔහොම බේරුණ එක ලොකු දෙයක්.(හේ)
නාමයෝජනා බාරදෙන්න ආ කට්ටියක්ද? (නි)