අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවකු (48) යාපනය ඉලවාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.ආර්.සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම කේරල ගංජා තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
කේරල ගංජා තොගය පාර්සල් හයක අතුරා තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළෙවි කිරීමට සුදානම් කළාද, වෙසක් එකට දන්සැලක් දෙන්න සුදානම් වුණාද කියලා කොහොමද දන්නේ? මේක සිරි ලංකාවනේ! (නි)
මේ ගංජා ටික සල්ලි කරගන්න පුලුවන් නම් එහෙම කරලා, අර ගංවතුරෙන් නායයාමෙන් අසරණ වෙලා ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ සල්ලි වියදම් කරන්න. (නි)
තවම ඉන්දියාවයි ශ්‍රී ලංකා අතර පාලමක් නැහැ පාලමක් දැම්මනම් කොහොම වෙයිද? (ර)