හොරෙන් ගෙන්වූ අට බීර බෝතල් 8798 ක් ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සමාජ ශාලාවකින් අත් අඩංගුවට ගත් බව කොළඹ නගර සුරාබදු කාර්යාලය කියයි.
රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා මෙම බීර තොගය බෙල්ජියම සහ යුරෝපීය රටවලින් මෙරටට ආනයනය කර ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොර පාරෙන් වුවත් රේගුවෙන් පිට වුයේ කෙසෙදෙයි ප්‍රශ්න කර දෙන ගන්නට පුළුවන් , පසු ගිය රජය කාලයේ ගෙන්වපු ඒවා වන්නට ඕනේ .(හේ)