අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ කෙරෙන බවත් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538කදී පැරණි හා නව නිර්දේශ යටතේ සිසු සිසුවියන් ලක්ෂ හතක් විභාගයට පෙනී සිටින බවත් විභාග දෙපාර්තමේන්තුව කියයි.