(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කර අගරු චෙක්පත් ලබා දුන් බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අද (25) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
පැමිණිලිකාරිය හා සැකකාරිය කාලයක සිට හිතවත්කමින් සිටි ඇති අතර මාස හතරක පමණ කාලයකින් නැවත ලබාදෙන පොරොන්දුව මත පැමිණිලිකාර ව්‍යාපාරික කාන්තාවගෙන් රුපියල් ලක්ෂ පනහක මුදල් ඉල්ලා ගෙන ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ලංකාවේ විශ්වාසවන්තම හා වැදගත්ම රස්සාවනේ මේ රුපලාවන්‍ය රැකියාව. රස්සාවේ කොලිටියට අදාලව තමයි ඒ ක්‍රියාකර තිබෙන්නේ. අපේ කාන්තාවන්ටත් ඉතින් සුදු වෙලා පොෂ් වෙන්න තියනවා නම් ඊට වඩා දෙයක් නැහැනේ.
ලක්ෂ 50ට ක්‍රියාත්මක නීතිය කෝටි ගාණක වංචා කර සිටින ETI ආයතනයට ක්‍රියාත්මක නොවන්නේ ඇයි?