රුපියල් ලක්ෂ පනහක් වටිනා වල්ලපට්ටා කිලෝ 17 ක් ද කුඩා කුප්පි 13 ක අසුරන ලද වල්ලපට්ටා කුරූ තොගයක් රත්නපුර සිට ප්‍රවාහනය කරමින් තිබියදී චීන ජාතිකයකු හා ලාංකිකයකු බම්බලපිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

IMG-20161118-WA0002[1]