(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ මාදම්පිටිය කිඹුලාඇල ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු සවස බ්ලූමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එදින හෙරොයින් අලෙවියෙන් උපයාගත් බව කියන රුපියල් 80,000 ක මුදලක් පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිසිය සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහු සතුව තිබු තවත් හොරොයින් ග‍්‍රෑම් 343 ක ප‍්‍රමාණයක් පොලිසිය බාරයට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd