(ටි.කේ.ජි. කපිල, ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 37 ක් වටිනා හොරායින් මත්කුඩු තොගයක් සමඟ පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්බව ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නාාශක අංශය කියයි.
මෙම සැකකරු සිය ගමන්මල්ලේ හැඩලයේ ඉතා සුක්ෂම ලෙස අසුරා බැංකොක් සිට කටුනායක රැගෙන ඒමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 376ක් තිබී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර මුකුත්ම දන්නේ නැති ඇමති ලේකම් බබාට මොකද කළේ?