
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්දනාගාරයේ සිර දඬුවම් විඳින රැඳවියෙකු මෙහෙයවන හොරෙයින් මත් කුඩු ජාලයකට සම්බන්ධ සිවුදෙනකු රුපියල් ලක්ෂ 35 මත්කුඩු සමග අද (28) පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
එම සැකකරුවන් අතර ඥාති සොහොයුරෙකු හා හා සොහොයුරියක සිටින බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 165 ක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලනවා අල්ලනවා, හැමදාම ලක්ෂ ගණනින් කොටි ගණනින් නමුත් ඉවරවෙන පාටක නැහැ.