(ටී.කේ .ජී.කපිල )
මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන විශේෂ දුම්කොළ පැකට් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගෙන ආ තරුණයකු (26) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙවැනි දුම්කොළ පැකට් 1600 ක් තමන් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන තිබී රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් බව රේගුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ සුදු ළූණු පොත්තක් විතරවත් නැහැනේ.