
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත
සැකකරු කේරල ගංජා තොගයක් අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව භට පිරිස් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ කේරල ගංජා කේරළ ගංජා කිලෝ 6 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු සහ කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුළපන පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 20 ගංජා සමග අයෙක් සැකපිට