විකිණිමට සකස් කැර තිබු කොතල හිඹුටු කිලෝ 1630 ක් සමග සැකකරුවකු ආණමඩුවේ නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දාසයකට පමණ මෙම කොතල හිඹුටු පිටරට යවන දේශිය ගැනුම් කරුවකුට විකිණිමට සැලසුමි කැර තිබු බවද පොලීසිය පවසයි.
කොතල හිඹුටු වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දේශීය ගැනුම්කරු අපේ කොතල හිඹුටු මන්ත්‍රී තුමා නම් බය වෙන්න කාරි නැහැ (නදී)
මෙහෙම ගියොත් අපේ දේශීය වෙදමහතුන්ට අපේම බෙහෙත් පිටරට වලින් ගේනවා ගන්න වෙන දවස වැඩි ඇතක නොවෙයි කියල මට හිතෙනවා.(දී)