
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා විද්‍යුත් තරාදි දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බවත් තලංගම පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තලවතුගොඩ බොත්තමා,පිලියන්දල මල්ලියා ඇතුළු තවත් පුද්ගලයෙකු වන බව පොලිසිය කියයි
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,000 ක මුදලක්,ජංගම දුරකථන දෙකක් මෙන්ම විද්‍යුත් තරාදි දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත .
තලංගම පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට මෙම සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd