
(චමිල් රූපසිංහ)
වෙසක් පොහෝය නිමිත්තෙන් පිලිමතලාවේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10 එලවළු දන් දුන්නේය.
නිවසකට අවශ්‍ය සියලුම එළවලු වර්ග මෙහිදි ජනතාවට ලබා දුන් අතර එළවලු ලබා ගැනිම සදහා විශාල පිරිසක් පැමිණිය.
පිබිදුණුගම හරිතඋදාණ වෙලදසල් හිමිකරුවන එස්. එම්. පෙරේරා මහතා විසින් මෙම දන්සල පළමු වරට පිළිමතලාවේදි පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම සුඛ විහරණය පමණක් හිතන වර්තමාන සමාජය තුළ ඔබ වැනි උත්තමයන් සිටිනවා දැකීමත් සතුටක්.ඔබගේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
Great man, ඔබට තව තවත් ලැබේවා. ජය සිරිමා බෝ සරණින් ඔබේ පවුලේ සියලුදෙනාට යහපතක්ම වේවා.
අද කාලයට ගැලපෙන දන්සැලක්... ඔබට සහ පවුලේ සැමට නිරෝගි සුව...!!!
පින් සිදුවේවා!!! වැඩි වැඩියෙන් ලැබේවා !!!