
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රාජ්‍ය ආදායමට ලොකු කොටසක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා.අප රටේ පැවති ගැටලු නිසා සංචාරකයන් මෙන්ම ආයෝජකයන් මෙරටට ආවේ නැහැ.කලාපයේ තිබෙන අනෙක් රටවල් සමගත් අප තරග වැදී සංචාරක ආකර්ෂණය ළඟා කර ගත යුතුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු සඳහා ජපානයේ ජයිකා ආයතනය සහාය දීමට එකඟ වී සිටියා.නමුත් එවකට සිදු වූ වංචා දූෂණ නිසා එම ව්‍යාපෘතිය සාර්ථක වුණේ නැහැ.වත්මන් රජය බලයට පත්වූ පසුව එම ව්‍යාපෘතිය නැවත ඇරැඹීමට එකඟ වී තිබෙනවා මේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ පචය
ඒක වෙන්න ඇති අර ගාමන්ට් වහලා දාල යන්නේ
වැඩ බැරි උනත්, පච කීමේ අයිතිය ජෙප්පන්ට පමණක් නොව, මාලිමා පාපිස්සන්ටත් ඇත.
උගන්ඩා ඩොලර් කතාවේ අංක දෙක...
මේ මහත්තයා මොනවා කියනවාද? ඊයෙත් ෆැක්ටරි එකක් වැහුණා, 1979 ජේආර් කාලේ ලංකාවට ආපු ෆැක්ටරියක්, ඔන්න ආපු ආයෝජකයෝ...
මොකද අරවින්ද.... ලංකාවේ නෙවෙයිද ඉන්නේ..? කටුනායක තිබුණු next කම්හල වියදම් වැඩිවීම් නිසා වැහුවා කියලා දන්නේ නැද්ද?
පිස්සන් ඉන්න රටකට හරියන්නේ මේ වගේ පිස්සන්... තමයි.
අරවින්ද අරවා නාගන්නවා