
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම සඳහා සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කටයුතු කිරීමට සාකච්ඡා වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සමඟ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනට එන්නේ ලංකාවට එන සංචාරකයෝ නෙමෙයි, පින්පති නිකන් යන තැනට ගැලපෙන බයිලයක් ගහනවා..
පිටරටකට ගියොත් අපේ රටේ දෙයක් විකුණන්න කතා කරගෙන එනවා. දැන් සංචාරක කලාප ටිකට වැඩේ දෙන්න වගේ හදන්නේ.
බූරුවෝ ඉන්නකන් හොඳයි...
අනේ... අනේ... ඉස්සර අපට උම්ලබකඩ විකුණලා පණකෙන්ද ගැට ගහගත්තු මාලදිවයිනෙනුත් උදව් ඉල්ලන්න සිද්ධවුණා එහෙනම්...!