
(රේඛා තරංගනී ෆොන්සේකා)
තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින්ව ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්ථාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි සාරා රදෆර්ඩ් රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කෙයිම්බතුර් බලා යලි ගමන්ඇරැඹුවාය.
ලංකාවට පැමිණිඇය දින දෙකක් විවේක ගත් කල අතර එහිදී ලංකාවේ තේ බොහොම රසවත් බවත් ලංකාවේ දී ලැබූ අත්දැකීම තම සිත් ඇදගත් බව ඇය පැවැසුවාය.
ලොව වටා යන චාරිකාවේ ලංකාව 40 වැනි නවාතැන වූ ශ්‍රීලංකාවෙන් පසු ඇය ඉන්දියාව බලා ගමන් ආරම්භ කලාය.
ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා තවත් රටවල් 12කට යාමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තේ විතරක් නොවෙයි... ඔක්කොම හොඳයි.. ඒක නැති කරන්න තමයි ස‘ ඇවිල්ලා ඉන්නේ...
හොඳ වෙලාවට ගියේ. නැත්තන් කහට තේ තමයි බොන්න වෙන්නේ. කිරිපිටි මිල ඉහළයාමත් සමග කිරිතේ දෙන එක නවත්වලා කියලයි ආරංචි. කිරි පිටි ගන්න පෝලිමේ හිටපු මිනිස්සු දැන් ලොක්කටත් හූ කියන්න පටන් අරගෙන. කවදා වෙච්ච දේවල්ද අප්පා දැන් වෙන්නේ...?
සියලු දේවල් සාර්ථක වේවායි මම පතනවා..!!!