වයිල්ඩ්කාඩ් ප්‍රඩක්ෂන්ස් කියන තරුණයෝ හාස්‍ය උපදවන නාර්මාණ මින් පෙරත් සිද්ධ කරලා තියෙනව. මේ ඔවුන් ඒ අනුව නිර්මාණය කළ ලංකාවේ රූපවාහිනී වැඩසටහන්වල ප්‍රචාරණය වන මියුසික් චාට් ෂෝ එකක්. මේ තුළ ඇති හාස්‍ය සත්‍ය කරුණු ඇසුරින්ම නිර්මාණය වෙලා තියෙන නිසා මෙහි අගය තවත් වැඩියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd