ලක් රජය කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද එය නැවත පණගැන්වෙන තෙක් විදේශ රටවල සිටින ඩයස්පෝරාව වැනි පිරිස් බලා සිටින බවත්, රටවල් දෙකකින් කොටි මුද්දර එළියට ආවේ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස බවත්, මෙරට කලබල තත්ත්වයන් ඇති කිරවීමට ඔවුන් කටයුතු කරන බවත් අග්‍රමාත්‍ය දි මු ජයරත්න මහතා අද සවස ගම්පහදී පැවැසීය. අගමැතිවරයා වැඩි දුරටත් කීවේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව උද්ඝෝෂණය කරන්නන් පිටුපස විදේශ බැලපෑම් ඇති බවත්, ඒවාට සම්බන්ධ පිරිස් ගැන තමන්ට දිවුරුම් පෙත්සම් මගින් පවා තොරතුරු ලැබී ඇති බවත්ය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පනා කරන්නැති එක්කෙනෙක්..
බොරු කියනවා..
මෙයා නම් ඉතින්..තරුණ කාලේ ඉඳන්ම හරීම හොඳයි නේ.
කෝකටත් තෛලය .... මේ රට මිනිස්සු මේවා විශ්වාස කරයිද?
ආණ්ඩුවේ අඩුපාඩු වහගන්න මෙහෙම කියනවා..
වයසෙ වැරැද්ද තමයි ඔය