නව කොරෝනා වෛරස වසංගතය හමුවේ ලෝකයට සෙත් පතා රෝමයේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.
පාප් වහන්සේ හුදෙකලාව එම දේව මෙහෙයට සහභාගී වී තිබුණි.කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා විය.
ඒ හමුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ විශේෂ දේව මෙහෙයක් කාගේත් වැඩි අවධානයක් දිනා ගත්තේය.
වෙනදා අතුරු සිදුරු නැතුව බැතිමතුන්ගෙන් පිරී යන ශාන්ත පීතර චතුරශ්‍රයේ මෙවර දේහ මෙහෙය අතරතුර දක්නට ලැබුණේ දැඩි පාලු ස්වභාවයකි.
ශාන්ත පීතර දේවස්ථානයේ මෙවැනි සුවිශේෂී දේව මෙහෙයක් පැවැත්වෙන්නේ වසරකට දෙවරක් වන අතර ඒ නත්තල සහ පාස්කු වෙනුවෙන්.කෙසේ වෙතත් වෛරස වසංගතය හමුවේ පැවැත්වෙන සුවිශේෂ දේව මෙහෙයක් ලෙස මෙය පැවැත්වුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාඩියන් ඇසුරෙනි ....

125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට දෙවි පිහිටයි. ලොවට විවේකයක්.
අපිට නම් ඕව ඕනෙ නෑ.. අපිට රතන සූත්‍රයේ පිහිට තියෙනවනෙ. කොරෝනට අපි බය නෑ.
දියුණුයි, දියුණුයි කිව්වට මේ වසංගතයේදී තමය් තේරුනේ දියුණු ලෝකේ මිනිස්සු මොන තරම් ගෝත්‍රිකයිද කියලා? ලෝකේ දවසකට වැඩිම මරණ වාර්තාව වතිකානු ඉතාලිය තියද්දි මේ මෝඩ මිනිස්සු තම සෞඛ්‍යය ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව දේව හාස්කම් පස්සේ ගිහිල්ලා මරණ වැඩිකර ගන්නවා.